Category: ප්‍රධාන පුවත්
ගෑස් මිලේ වෙනසක් නෑ
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ඒ බව සඳහන් කළා. ... Read More
මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරනවා. අද වන විට පැමිණිලි 1592ක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති ... Read More
ඉන්ධන මිල වෙනස් වුණ හැටි
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ ... Read More
ජනපති සටනට ඡන්ද පෙට්ටි 15,000ක්
මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද පෙට්ටි 15,000 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, කොමිසම සතුව මේ වනවිට ඡන්ද පෙට්ටි ... Read More
ඡන්දය ප්‍රකාශ කරන හරිම විදිහ මෙන්න
මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා ඒ අනුව, ... Read More
ජපානයේ අලුත් රැකියා ශ්‍රි ලාංකිකයින්ට
ජපානයේ නව ක්ෂේත්‍ර රැසක රැකියා ශ්‍රි ලාංකිකයින්ට ලබා දීමට එකග වී තිබෙනවා. ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා ශ්‍රි ලංකා ... Read More
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුම් දීමක්
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය ... Read More
ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ... Read More
ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ... Read More
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) ... Read More

