Category: ප්‍රධාන පුවත්
ජනපතිගේ පස් අවුරුදු සැලැස්ම
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 'පුළුවන් සම්මුතිය' අද (29) එළිදැක්වුණි. 'රනිල් සමග රට දිනවන වසර පහක්' යන්න එහි තේමාවයි. ජීවන ... Read More
මෙවර ජනපති සටනට ඉදරිපත්වන අපේක්ෂකයින්ගේ නම්, ලකුණු සහ පක්ෂ මෙන්න
මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයන් සහ ලකුණු මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින් 39 දෙනාගේ නාමයන් සහ ... Read More
බහරේනයේ සේවයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට අලුතින් හිමි වන දේ
බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) ... Read More
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1000 පනී
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1,155ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ... Read More
පාස්පෝට් ගන්න ඔන්ලයින් වෙන් කිරීම් නවතී
පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ඊයේ (28) සිට ආරම්භ කෙරුණා ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ... Read More
හිටපු අමාත්‍ය ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්
අමාත්‍යවරයෙකුව සිටියදී රජයට අයත් මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඇතුලු චෝදනා 4 කට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය විසින් ... Read More
අධිකරණයට අපහාස කළ නීතිඥවරියට අධිකරණ නියෝගයක්
නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත විම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ... Read More
පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම් දීමක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේවනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන්ත බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ... Read More
ඡන්ද වැඩට නොමිලේ ප්‍රවාහන පහසුකම් තහනම්
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකා ගැන තීරණයක්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

