Category: ප්‍රධාන පුවත්
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක් එළියට
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්
මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ. ... Read More
GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද
තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම ... Read More
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ... Read More
CEB සේවකයින්ට VRS ඉල්ලුම් කාලය අදින් අවසන්
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වේ.බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මේ වන විට සේවකයින් 2400කට ... Read More
කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. ... Read More
රොහාන් ඕලුගලට අලුත් තනතුරක්
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. රොහාන් ඕලුගල මේවන විට බස්නාහිර පළාත් උතුර ... Read More
ගුරුවරුන්ට විශේෂ මාර් ගෝපදේශ මාලාවක්
හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.ඒ 1998 අංක 50 දරණ ජාතික ... Read More
අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයේ අවධානය
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ... Read More
අධිවේගයේ ආසන පටි නීතිය කඩ කරන රියැදුරන් වැටලීම ඇරඹෙයි
අධිවේගී මාර්ග වල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහනවල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසයි. රථවාහන හා මාර්ග ... Read More

