Category: ප්‍රධාන පුවත්

වෙළඳුන් ලියාපදිංචි කිරීමට අලුත් මෘදුකාංගයක්

Author- August 19, 2024

දිවයිනේ සිටින වෙළඳුන් ලියාපදිංචි කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 2003 අංක 9 ... Read More

පින්බර නිකිණි පොහොය අදයි

Author- August 19, 2024

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ නිකිණි පොහොය අදට (19)ට යෙදී තිබෙනවා. පෙරවස් එළැඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන්වීමට නියමිතව ඇත්තේ මෙම පුන් ... Read More

සියලුම විශ්‍රාමිකයන්ට විශේෂ දැනුම්දීමක්

Author- August 18, 2024

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් ... Read More

සුනඛ සපාකෑම් වැඩි වෙලා

Author- August 18, 2024

වසරකදී මෙරට සුනඛ සපාකෑම් 300,000ක් පමණ වාර්තා වන බව වසංගත රෝග විද්‍යායතනය වාර්තා කරනවා. එම සුනඛ සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් 100,000කට පමණ එන්නත් ලබාදීමට සිදු වන ... Read More

ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළට

Author- August 18, 2024

මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 18, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Author- August 17, 2024

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 14,248ක්. එහිදී කොළඹ ... Read More

දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම්

Author- August 17, 2024

දිස්ත්‍රික්ක 04කට, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් ඇම්බර් වර්ණයෙන් යුත් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද අළුයම 5.00ට නිකුත් කර ඇති එම ... Read More

අලි සංගණනය අද ඇරඹේ

Author- August 17, 2024

සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී ... Read More

Mpox ආවොත් අපි ලෑස්තිද ?

Author- August 16, 2024

අප්‍රිකානු කලාපය තුළ ආරම්භ වුණු වඳුරු උණ, නැත්නම් Mpox කියන රෝගී තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් පැතිර යා හැකි සහ ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කළ යුතු මහජන ... Read More