Category: ප්‍රධාන පුවත්

මංගල ජන රැලි

Author- August 16, 2024

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හෙට (17) පස්වරු 2ට පැවැත්වේ. ... Read More

සෑම අපේක්ෂකයෙකුටම විශේෂ පොලිස් ආරක්ෂාවක්

Author- August 16, 2024

ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ... Read More

ජනපති සටනට එන අය මෙන්න

Author- August 15, 2024

2024 ජනාධිපතිවරණය සඳහා 15 වැනිදා නාමයෝජනා භාරගත් 39 දෙනෙකුගේම නාමයෝජනා මැතිවරණ කොමිසම පිළිගැනීමට තීරණය කළ බව එම කොමිසම නිවේදනය කරයි. නාමයෝජනා භාරගැනීමෙන් පසුව විරෝධතා තුනක් ... Read More

නාමයෝජනා භාරදීම අවසන්

Author- August 15, 2024

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදුකළේය. මැතිවරණ කොමිසම පැවසුවේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා ... Read More

පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට රජයෙන් යෝජනාවක්

Author- August 15, 2024

පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 ... Read More

ජනපති සටනට අපේක්ෂකයින් 40ක් ඇප තියයි

Author- August 14, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන්  22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් ... Read More

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින ප්‍රකාශ කෙරේ

Author- August 14, 2024

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන ... Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700ක් කරමින් ගැසට්ටුවක් එළියට

Author- August 14, 2024

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මූලික දෛනික වැටුප රුපියල් 1,350ක් වන අතර, ඵලදායිතාව පදනම් කරගත් ... Read More

වතුර බිල අඩු වෙන්නේ මෙහෙමයි

Author- August 13, 2024

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, ... Read More

හමුදාවේ නිලධාරීන් 784කට කාර් පර්මිට්

Author- August 13, 2024

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේවා ඉකුත් වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනූව යුද හමුදාවේ ... Read More