Category: ප්‍රධාන පුවත්

සුරාබදු බලපත්‍ර 200ක් ලබාදීමේ සූදානමක් ?

Author- August 13, 2024

ජනාධිපතිවරණ සමය තුළදී නීතිවිරෝධී අයුරින් සුරාබදු බලපත්‍ර 200ක් පමණ ලබාදීමේ සූදානමක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමය ඊයේ ... Read More

ලබන15 වැනිදා විශේෂ රථවාහන සැලැස්මක්

Author- August 13, 2024

2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර දීමේ කටයුතු හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 08 සිට පස්වරු 02 දක්වා මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන ... Read More

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

Author- August 12, 2024

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 17ක් වාර්තා වූ බවයි. ... Read More

වාහන ආනයනය ගැන අලුත්ම කතාව

Author- August 12, 2024

බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මහනුවර පැවති රැස්වීමකදී ... Read More

මහනුවර ඇසළ පෙරහරට අලිඇතුන්ගේ හිඟය දැඩිව බලපායි

Author- August 12, 2024

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල පෙරහරවලට හීලෑ අලිඇතුන්ගේ හිඟය දැඩිව බලපා ඇතැයි සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ අතර ඇසළ ... Read More

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ සහයත් සජිත්ට

Author- August 11, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ... Read More

මෙරට අලි ගැන සමීක්ෂණයක්

Author- August 11, 2024

දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එළඹෙන 17 වනදා සිට දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම ... Read More

මැතිවරණ සලකුණු එළියට

Author- August 11, 2024

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ... Read More

වැඩිවන සෑම අපේක්ෂකයෙකුටම මිලියන 200ක අමතර වියදමක්

Author- August 10, 2024

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ... Read More

හදිස්සි නම් විතරක් පාස්පෝට් ගන්න නැත්නම් ඔක්තෝබර් වෙනකන් ඉන්න

Author- August 10, 2024

ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ... Read More