Category: ප්‍රධාන පුවත්
මහනුවර ඇසළ මංගල්‍යෙයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතයි. නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ... Read More
හරීන්, මනූෂ ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ. මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ... Read More
දවසකට නිදාගතයුතු පැය ප්‍රමාණය
කුඩා දරුවෙකුට දිනකට පැය 12ක නින්දක් හා වැඩිහිටියෙකුට පැය 7ක නින්දක් අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු ... Read More
ඖෂධ 52ක හිඟයක්
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ මේ වන ... Read More
කෙහෙළිය යළිත් රිමාන්ඩ් – දෙදෙනෙකුට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ... Read More
ඉදිරියේදී මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ ... Read More
ජනපතිගෙන් හදිසියේ ගැසට්ටුවක් එළියට
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම ... Read More
නාමල් පොහොට්ටුවෙන් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ... Read More
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණක් භාණ්ඩ ගන්න
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. බේකරි නිෂ්පාදනය ... Read More
අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය
2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පසුගිය ... Read More

