Category: ප්‍රධාන පුවත්

මහනුවර ඇසළ පෙරහැරේ වැඩි මිලට ආසන විකුණන ජාවාරමක්

Author- August 3, 2024

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 - 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ... Read More

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ජාත්‍යන්තර සම්මානයක්

Author- August 3, 2024

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) "හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය" සම්මානයෙන් පිදුම් ... Read More

ඇමති මණ්ඩලය ගත් තිරණයට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

Author- August 2, 2024

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ... Read More

ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, යොදා ගැනිම තහනම් වෙයි

Author- August 2, 2024

2025 ජනවාරි 01 වැනිදා සිට ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, අවුරුදු 12ට අඩු ළමුන්, ගැමිණි මව්වවරුන්, කිරිදෙන මව්වවරුන් පෙනීසිටින දැන්වීම් පළකිරීමට තහනම් බවයි නියෝජ්‍ය ... Read More

ඔක්තෝබර් සිට අලුත් වෙන පාස්පෝට්

Author- August 2, 2024

2024 ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය ... Read More

ලොකු පැටි අල්ලයි

Author- August 1, 2024

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 'ලොකු පැටී' නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී තිබේ. එමෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ... Read More

ඉහළ ගිය කොළඹ උද්ධමනය

Author- August 1, 2024

2024 ජූලි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ ... Read More

ඉන්ධන මිලේ වෙනසක් නෑ

Author- August 1, 2024

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි. Read More

සජිත් ඇප තැම්පත් කරයි

Author- July 31, 2024

සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. Read More

දුම්රියේ යන අයට දැනුම්දීමක්

Author- July 31, 2024

ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම කටයුතු මේ දක්වා සිදු ... Read More