Category: ප්‍රධාන පුවත්
බිත්තර ආනයනයට යළි අවසර
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් රනිල්ගේ සහයට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ... Read More
තැපැල් ඡන්දහිමියන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ ... Read More
නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී අවශ්‍ය අනුමැතිය
නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ජනතාවට ඵලදායී ලෙස ... Read More
විජයදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් තරග කිරීමට ... Read More
පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යයි – පාලන මිලකුත් එන ලකුණු
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ ... Read More
ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඉදිරි දින ... Read More
ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය සිංහ දේනුවන්ට
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කාන්තා ... Read More
පාසල්වල ශ්‍රේණි සහ විෂයන් අඩු කරයි
ලබන 2025 වසරේ පළමු වාරය සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනවාවට අදාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වනවා. මේ අනූව සෑම ... Read More
ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078ක්
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවී ඇති ඩෙංගු ... Read More

