Category: ප්‍රධාන පුවත්

ජනාධිපතිවරණයේදී විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිතා කිරීමට අවසර

Author- July 27, 2024

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි

Author- July 27, 2024

මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක ... Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Author- July 27, 2024

පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නිවේදනයක් ... Read More

ජනපතිවරණය සැප්තැම්බර් 21, නාමයෝජනා කැඳවීම අගෝස්තු 15

Author- July 26, 2024

2024 වසරේ ජනපතිවරණයට අදාළ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය ... Read More

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

Author- July 26, 2024

2024 මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

Author- July 26, 2024

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ... Read More

කෙහෙළිය යළි ඇතුලට

Author- July 25, 2024

ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 6 දෙනෙකු අගෝස්තු 8 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. Read More

නුවර නගරයේ අනවසර ඉදිකිරීම් 111 ක්

Author- July 25, 2024

මහනුවර නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් 111ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ... Read More

විශ්‍රාමිකයින් සඳහා රු.3000ක මාසික දීමනාවක්

Author- July 25, 2024

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳන තෙක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් ... Read More

පොලිස්පති දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

Author- July 24, 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ... Read More