Category: ප්‍රධාන පුවත්

බිත්තර හිඟයක් නෑ – රටින් ගේන්න එපා

Author- July 24, 2024

බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ තීරණය අනවශ්‍ය එකක් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. දැනට රටේ බිත්තර හිගයක් ... Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්

Author- July 24, 2024

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙනවා. 1 ... Read More

කොළඹ භීතියට පත්කළ ඝාතනය ගැන අලුත් කතාවක් එළියට

Author- July 23, 2024

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගත්තේය. අද (23) අලුයම 1ට පමණ ... Read More

ජනපතිවරණයට තැපෑල ලෑස්තියි

Author- July 23, 2024

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඒ ... Read More

සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක්

Author- July 23, 2024

සමාජයේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති වෛද්‍ය ගාමිණී ... Read More

ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක්

Author- July 22, 2024

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිඟයක් පැවතීම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගැස් ... Read More

අද සිට බිත්තරයක් රුපියල් 42කට

Author- July 22, 2024

අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් ... Read More

ඖෂධ හිඟයක් ?

Author- July 22, 2024

වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි නවතම විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ... Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධා

Author- July 21, 2024

බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ... Read More

යළිත් දුම්රිය වර්ජනයක් කළොත් රස්සාව අනතුරේ ?

Author- July 21, 2024

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ප්‍රවාහනය ... Read More