Category: ප්‍රධාන පුවත්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයෙන් මරුට

Author- October 22, 2025

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති ... Read More

ආයුර් වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Author- October 22, 2025

ආයුර් වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ ... Read More

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Author- October 22, 2025

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම ... Read More

ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි

Author- October 21, 2025

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් ... Read More

උද්ධමනය ඉහළට

Author- October 21, 2025

2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට ... Read More

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර් යයන් වල වෙනසක්

Author- October 21, 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More

අද උල්කාපාත වර් ෂාවක්

Author- October 20, 2025

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර ඇත. තාරකා ... Read More

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- October 20, 2025

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ ... Read More

දීපාවලී උත්සවය අදයි

Author- October 20, 2025

හින්දු භක්තිකයන්ගේ සශ්‍රීකම සංස්කෘතික උළෙල ලෙස සැලකෙන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ. පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි. දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී ... Read More

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක්

Author- October 19, 2025

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ... Read More