Category: ප්‍රධාන පුවත්

අස්වැසුම ණය යෝජනා ක්‍රමය මෙම මාසය තුළ

Author- July 14, 2024

සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා. ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)

Author- July 14, 2024

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක ... Read More

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Author- July 13, 2024

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. ... Read More

පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

Author- July 13, 2024

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ... Read More

ඔටිසම් ගැන දැනුවත් කිරීමක්

Author- July 13, 2024

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් සමාජ ගත කිරීමට සමාජය සහය විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය ... Read More

කෙහෙළිය යළි රිමාන්ඩ්

Author- July 12, 2024

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ... Read More

පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ටත් තර්ජන

Author- July 12, 2024

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන්ට තර්ජන එල්ල වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ නම් ... Read More

මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

Author- July 12, 2024

මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ... Read More

දුම්රිය වර්ජනය ඉවරයි

Author- July 11, 2024

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ... Read More

වාහන ආනයනය ගැන අලුත්ම කතාව

Author- July 11, 2024

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ... Read More