Category: ප්‍රධාන පුවත්
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ඇරඹේ
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග ඊයේ පැවති ... Read More
අද රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදුවූ හදිසි කාන්දුවක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) රාත්‍රී 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බසී
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම ... Read More
යුක්තිය මෙහෙයුම අලුත් මුහුණුවරකින්
යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක කෙරුණා පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද වැටලීම් ... Read More
ජනපති ගුරුවරුන්ට සැර වෙයි
පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් ... Read More
ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරනතුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යවසායකයෙකු ... Read More
රේගුව වෘත්තිය ක්‍රියාමාර්ගයක
වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් ... Read More
ලිට්‍රෝ ගණන් බස්සයි
ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 3,690කි. ... Read More
රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව රු.10,000කින් ඉහළට
රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ... Read More
ඇමරිකාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තව දුරටත් සහය දැක්වීමට සූදානම් බව ඇමෙරිකාව පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග ... Read More

