Category: ප්‍රධාන පුවත්

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට බලය පෙන්වයි

Author- June 27, 2024

ග්‍රාම නිලධාරීන් අද (27) සහ හෙට (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති ... Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 05 වැනිදා

Author- June 27, 2024

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස (10) වැනිදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසනවා. ඒ අනූව ... Read More

ගුරු – විදුහල්පති විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Author- June 26, 2024

ගුරු - විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට කොළඹ ලෝටර් පාරේදී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු - විදුහල්පති ... Read More

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

Author- June 26, 2024

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය ... Read More

උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට නිර්දේශ

Author- June 26, 2024

අපොස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශයක් ලැබී ඇති අතර එම නිර්දේශ ... Read More

පොල්තෙල් මිල බස්සන්න යන හැටි

Author- June 25, 2024

පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම බද්ද 2025 තෙක් ... Read More

අද සහ හෙට තවත් පිරිසක් ලෙඩ වෙයි

Author- June 25, 2024

තම වැටුප් විෂමතා මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරින් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ. එමෙන්ම අද කොළඹදී ... Read More

සිසුවෙක් ඇතුළු හතරකට පහරදුන් පොලිස් ලොක්කන්ට අධිකරණය දුන් තීන්දුව

Author- June 25, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට එරහිව මාතර පළාත් මහාධිකරණයේ විභාගවූ ... Read More

උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

Author- June 22, 2024

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ලබන මස 10 ... Read More

ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැති වූ යුගය අමතක නොකළ යුතුයි

Author- June 22, 2024

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව ජනතාව අපහසුතාවයට ලක් වූ යුගය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා ... Read More