Category: ප්‍රධාන පුවත්
මී උණ ගැන අනතුරු ඇඟවීමක්
මේ වසර තුළ ගත වූ මාස 06ක කාලයේ මී උණ රෝගීන් 5,000ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මී උණ රෝග ලක්ෂණ ... Read More
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සාකච්ඡා
මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු ... Read More
මෙරට අඩු ආදායම්ලාභීන්ට චීනයෙන් ගෙවල්
අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1,696ක් ඉදිකිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන ... Read More
පින්බර පොසොන් පොහොය අදයි
ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ. ඒ අනුව මිහිඳු ... Read More
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළුත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ ... Read More
ජපන් බැක්ටීරියාව ගැන අනිසි බියක් එපා
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස ... Read More
දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළට
ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි වසර කිහිපය තුළද නොවෙනස්ව පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව ... Read More
30ක් රෝහලට යැවූ අනතුර
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) දහවල් දෙකට පමණ මෙම අනතුර ... Read More
පොසොන් සමයේ විශේෂ වැඩපිළිවෙලක්
පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ... Read More
ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවෙයි
ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කින් පමණ අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. කෙසේ වෙතත් එම අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය ... Read More

