Category: ප්‍රධාන පුවත්
නීතිපතිට සේවා දිගුවක් නෑ
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා ... Read More
මෙරට පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත යනවා
කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩි වශයෙන් රෝහල් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට යොමුවන්නේ මෙරට ජනතාව බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත ... Read More
ලබන වසරේ ප්‍රධාන ආදායම් මාර්ගය දේපළ මත ධන බද්දයි
ලබන වර්ෂයේ (2025) ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රම වේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්ද බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ... Read More
ශිෂ්‍යත්වය වෙනස් වෙයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කළා. නාත්තණ්ඩිය - ... Read More
එළවළු අහස උසට නඟී
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසයි සටහන් වූයේ ... Read More
සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක්
නැව් ගාස්තු ඇතුළු පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව සමස්ථ ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ... Read More
සංවර්ධන නිලධාරීන්ට දැනුම් දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාළ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ... Read More
ජනාධිපතිවරණය පවත්වන දිනය මෙන්න
එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ... Read More
මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්
2024 පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ 5.3%ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා. මේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතර, 2023 වසරේ පළමු කාර්තුවේ ... Read More

