Category: ප්‍රධාන පුවත්
පසුගිය වසරේදී සයිබර් අපරාධකරුවන් 318 දෙනෙකු පොලිස් දැලේ
පසුගිය 2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. පොලිස් මාධ්‍ය ... Read More
මහාධිකරණයේ ළමා අපයෝජන නඩු 4,289 ක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ 2026 ... Read More
වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යංශය පවසයි.අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම බන්ධනාගාරය මේ වන විට ගැසට් ... Read More
දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 270 ක්, නාවික හමුදා භාරයට
දකුණු මුහුදුදේදී අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සමග බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව, දකුණු මුහුදේ ... Read More
වෛද්‍ය වර් ජනය අද දෙවන දිනටත්
වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු ... Read More
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ... Read More
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්
චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි. ඉන්ධන භාවිතය ... Read More
අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර් ජනයක්
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ නිදහස් ... Read More
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පැවසුවේ , ඒ සඳහා ... Read More
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු කියන්න දුරකථන අංක රැසක්
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් අද (21) නිකුත් කළේය. දිවයිනම ආවරණය ... Read More

