Category: ප්‍රධාන පුවත්
IMF වෙතින් ඩො.මි. 336ක් ලැබෙයි – ඒත් ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ... Read More
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම අද සිට
2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) උදෑසන සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ, www.ugc.ac.lk වෙත පිවිසීමෙන් ... Read More
පොලිසියේ වැටුප් ලබන වසරේ ඉහළට
පොලිසියේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එය යුද හමුදා වැටුපට සමාන කරන බවයි පොලිස්පති විශේෂ ත්‍යාග ... Read More
ඉදිරියේදී සමෘද්ධියේ වෙනසක්
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More
සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
ජූනි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා. ශ්‍රී ... Read More
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් ලේසි කරයි
බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03වන දින සිට ක්‍රියාත්මක කල බව සබරගමු ... Read More
ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නව කොමිෂන් සභාවක්
ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි ... Read More
මේ වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ
මේ වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ දී පැවැත්විය හැකි බවත් අධ්‍යාපන ... Read More
තැපෑලත් ලෙඩ වෙයි
හෙට (12) මධ්‍යම රාත්‍රී 12 සිට 13 වනදා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය ... Read More
කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම්වලට බලපා තිබෙන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ඉක්මන් පියවර ගන්නා බව නාගරික සංවර්ධන ... Read More

