Category: ප්‍රධාන පුවත්
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල සිද්ධියට ලැබුණු නඩු තීන්දුව
ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය. ඒ, වසර 11කට වැඩි ... Read More
අධි රුධිර පීඩනය ගැන භයානක අනාවරණයක්
ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ, ලුණු භාවිතය අධික වීම හේතුවෙන් රෝගී තත්ත්වයේ ඉහළ යාමක් වාර්තා වන බවයි. අධි ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්
මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More
මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්
සම්බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින්, ... Read More
ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනා ගැනේ
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ, ... Read More
සෞඛ්‍ය වර්ජනය අද දකුණු පළාතේ
දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද (16) වැඩ වර්ජනයක නිරත වනවා. අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් සේවාවෙන් ඉවත් වීමේ ... Read More
ජපානයෙන් නව රැකියා දොරටු ඇරේ
ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේදී මෙරටට හදුන්වා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසනවා. ... Read More
රුසියා – යුක්‍රේන යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට
රුසියා - යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ පැමිණිලි ඉදිරිපත් ... Read More
ග්‍රාම නිලධාරීන් අද සිට දින 3ක් ලෙඩ
අද සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ග්‍රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ... Read More

