Category: ප්‍රධාන පුවත්

බුදු දහමට මුල් තැන දීම ගැන කාටවත් විවාද කරන්න බෑ

Author- June 2, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ... Read More

එකම පවුලේ 3ක් ගංවතුර ට බිලි

Author- June 2, 2024

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක ... Read More

සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටුව විශ්වවිද්‍යාලයට පවරාදෙයි

Author- June 1, 2024

දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන ... Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

Author- June 1, 2024

ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමතමින්. ඒ අනුව, ... Read More

වෙනස් වුණ ඉන්ධන මිල

Author- June 1, 2024

සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, ... Read More

A/L ප්‍රතිඵල දැන් නිකුත් වුණා

Author- May 31, 2024

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. පසුගිය ජනවාරි 4 වන දින ... Read More

සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන් දුම්කොළ භාවිතයට හුරුවෙලා

Author- May 31, 2024

සමාජ මාධ්‍ය ඇතුලු විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන විවිධ බලපෑම් හේතුවෙන් වර්තමානයේ පාසල් දරුවන් වැඩි වශයෙන් දුම්කොළ භාවිතයට යොමු වී සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... Read More

ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ශ්‍රී ලංකාව වෙයි

Author- May 31, 2024

සංචා­රක ආක­ර්ෂ­ණය අතින් කලා­පීය රට­වල් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලංකාව ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ලෙස නම් කර තිබේ. ඉන්දීය ජන­මාධ්‍ය ආය­ත­න­යක් වන ‘ටයිම්ස් ඔෆ් ... Read More

මෙරට දිළිඳු බව 26%ක් දක්වා වැඩි වෙලා

Author- May 30, 2024

2019 වසරේ සියයට 15ක්ව පැවති මෙරට දිළිඳු බව මේ වන විට සියයට 26 දක්වා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. වෘත්තිය සමිති ... Read More

ක්‍රීඩා සංගම් 4කට වෙච්ච වැඩේ

Author- May 30, 2024

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ... Read More