Category: ප්‍රධාන පුවත්

විදුලි බිඳවැටීම් පැමිණිලි 60,000ක්

Author- May 25, 2024

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින හතර තුළ (මැයි 21-24) පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400කට අධික ප්‍රමාණයක් වාර්තා වී ... Read More

වැසි-සුළං ආපදා හේතුවෙන් වූ මරණ ගණන 7ට නඟී

Author- May 25, 2024

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයත් සමඟ පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ... Read More

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින්ගේ පැටිකිරිය

Author- May 24, 2024

ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු බව පවසමින් ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් එරට ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන ... Read More

සහන පොලී යටතේ ණය දීමේ අලුත් වැඩක් රජයෙන්

Author- May 24, 2024

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි. මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය ... Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවෙත්වෙන දිනය මෙන්න

Author- May 24, 2024

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ... Read More

එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

Author- May 23, 2024

ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පිළිස්සුම් තුවාල ... Read More

විදුලි විසන්ධි වීමකදී දැනුවත් කරන ආකාරය ගැන CEB වෙතින් විශේෂ දැනුම්දීමක්

Author- May 23, 2024

විදුලිය විසන්ධි වීමකදී SMS සේවාව '1987', CEBcare Mobile Application හෝ CEB වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. පැවති ... Read More

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි

Author- May 23, 2024

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් ... Read More

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

Author- May 22, 2024

ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අද (21) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. මුල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා දක්වා ... Read More

භාණ්ඩ කිහිපයක මිල පහළට

Author- May 22, 2024

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙයි එම නිවේදනයට අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල ... Read More