Category: ප්‍රධාන පුවත්

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන්

Author- May 22, 2024

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (23) එළඹෙන වෙසක් පොහෝ දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. ශ්‍රී ... Read More

උද්ධමනය වැඩිවෙයි

Author- May 21, 2024

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා ... Read More

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

Author- May 21, 2024

දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර එක්ලක්ෂ විසිදහස දක්වා ඉහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා. මිල්කෝ සමාගම දෛනිකව භාවිතයට ගන්නා ... Read More

අද ශෝක දිනයක්

Author- May 21, 2024

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් අද (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෑම රජයේ කාර්යාලයකම ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ... Read More

ඉරාන ජනපතිගේ මරණය ගැන සැකයක්

Author- May 20, 2024

ඉරාන ජනාධිපතිවරයාගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පළකරන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් ... Read More

මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

Author- May 20, 2024

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා ... Read More

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ඇරඹෙයි

Author- May 20, 2024

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම ... Read More

අනුර සජිත් විවාදයට සජබ දින දෙයි

Author- May 19, 2024

සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා. සමඟි ජන බලවේගයේ ... Read More

මත්ද්‍රව්‍ය කිලෝ 400ක් විනාශ කෙරේ

Author- May 19, 2024

පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්යය බළකායට අයත් ... Read More

ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

Author- May 19, 2024

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු ... Read More