Category: ප්‍රධාන පුවත්
අලුත් අවුරුදු සමයේ ලංගම ආදායම කෝටි 150ක්
අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,500ක පමණ ආදායමක් උපයා තිබෙනවා. අප්‍රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදායම උපයා ඇති බව ... Read More
හිමාලය ජය ගත් පේරාදෙණියේ සිසුන්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කර තිබෙනවා. ලෝක කඳු ... Read More
මත්තල ඉන්දියාවට හෝ රුසියාවට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් දෙකක් කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ ... Read More
බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක්
බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා. එම ආයතනය බලශක්ති ... Read More
පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී CIDයට කී දේ එළියට
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (26) මුල්වරට හෙළි ... Read More
යළිත් මැලේරියා රෝගය ව්‍යාප්තවීමේ අවධානමක්
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සහ රැකියා සඳහා විදෙස්ගතවන පිරිස් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ ... Read More
විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371ක්
වසරේ ගත වූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371 ක් සිය විශේෂ විමර්ශන අංශයට ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශ රැකියා ... Read More
O/L උපකාරක පන්ති 30 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පංති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක්
රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨය මඟින් සිදු කළා. වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන ... Read More
මැලේරියාව ගැන අලුත් කතාවක් එළියට
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. ඒ් ... Read More

