Category: ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 10000 අප්‍රේල් මස වැටුපට

Author- March 26, 2024

2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ... Read More

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුව පිළිපඳින්න

Author- March 26, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජ්‍ය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නැකැත් පිළිපදින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් ... Read More

හිටපු ජනපති මෛත්‍රී CIDයට එයි

Author- March 25, 2024

2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ... Read More

සුරාබදු ආදායම සියයට 38කින් ඉහළට

Author- March 25, 2024

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ... Read More

උත්සව සමයේ ලොකු ලූණු මිල අඩු වෙයි

Author- March 25, 2024

එළඹෙන උත්සව සමය වන විට ලොකු ළුෑනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 375 ත් 400ත් අතර මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ... Read More

ආනයනික කිරිපිටි මිල පහළට

Author- March 24, 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව කිලෝ ... Read More

පාසල් පොත් බෑගයේ බර අඩුවන හැටි

Author- March 24, 2024

පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා ... Read More

පින්බර මැදින් පෝය අදයි

Author- March 24, 2024

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි. මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡුන්ම භූමියට කෘතගුණ සැලකීම ... Read More

මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනය කරන්නැයි පොලිස්පතිට නියෝග

Author- March 23, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ... Read More

වෘත්තීය සමිති 18ක් අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයකට සැරසෙයි

Author- March 23, 2024

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ ... Read More