Category: ප්‍රධාන පුවත්
ඉංග්‍රීසි ගුරුවරුන් වෙනුවෙන් ලැබුණු අනුමැතිය
සැමට ඉංග්‍රීසි වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් ... Read More
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ප්‍රකාශිත මිලක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. තිරිඟු ... Read More
පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් අවසන්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් (10) අවසන් වන අතර පළමු ... Read More
අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවලට මාර්ගෝපදේශ මාලාවක්
අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ... Read More
වයර්, සිමෙන්ති සහ තීන්ත සඳහා මිල පරාසයක්
වයර්, සිමෙන්ති සහ තීන්ත සදහා ඉදිරියේ දී මිල පරාසයන් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. කොළඹ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More
උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල පහළට
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල සිව්වෙනිවරටත් පහළ දමා තිබෙනවා. ඒ අනුව උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් වෙළඳ වාණිජ හා ආහාර ... Read More
ගම්පහ වෙඩි පත්තුවෙයි – අයෙක් මරුට
ගම්පහ කටුගස්තර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අද ... Read More
රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ 10,000 එක්ක අප්‍රේල් වැටුප අද සිට ගෙවීමට පියවර
රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (07) කෑගල්ලේ දී පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ... Read More
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්
නොමිලේ සහල් ලබා දීමේ රජයේ වැඩසටහනට අස්වැසුම, සමෘද්ධි ඇතුලු ආධාර ලබන අයට අමතරව තවත් උපකාර අවශ්‍ය පිරිස් සිටීනම් එම පිරිස්ද ඊට ඇතුලත් කර ගන්නා බව ... Read More
අලුත් අවුරුද්දට සාප්පු සවාරි යන ඔබට පොලීසියෙන් උපදෙස් මාලාවක්
සිංහල, දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ, තවත් සතියක පමණ කාලයක්. කෙතරම් ආර්ථික අභියෝග මැද කල් ගත කළත් ජනතාව හැකි පමණින් අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සූදානම්වන ... Read More

