Category: ප්‍රධාන පුවත්
බ්‍රිතාන්‍ය සංචාරකයන්ට ලංකාව ගැන දුන් උපදේශන රැසක් ඉවතට
බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේ දී, බ්‍රිතාන්‍ය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය, 2024 අප්‍රේල් 5 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර ... Read More
මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට
ශ්‍රී ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන බව ... Read More
අවුරුදු උත්සව සංස්කෘතියට පටහැනිව පැවැත්වුවහොත් වැඩ වරදී
අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේනම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග එළැඹෙන සිංහල හා දමිළ ... Read More
ජංගම දුරකතන මිල පහළට
අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ජංගම දුරකතන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය ... Read More
කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා
ශ්‍රී ලංකාවට යළි නැගී සිටීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස තම රට සහාය ලබාදෙන බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ... Read More
ප්‍රබලයන් රැසක් සමඟ සමගි ජන සන්ධානය එළිදකී
ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන නිදහස ජනතා සභාවේ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගිවිසුමකට එළඹුණා. සමගි ජන සන්ධානය ලෙසින් එළි ... Read More
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මුල දී
අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අ.පො.ස ... Read More
අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවාවක් අද සිට
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ... Read More
දමිතා සහ සැමියා අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් ... Read More
මහනුවර දිස්ත්‍රික්කයට තැඹිලි ගම්මාන 4ක්
මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා. අපනයනය කේන්ද්‍ර කොටගත් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට රජය ... Read More

