Category: ප්‍රධාන පුවත්
ගතවූ දින 15ට සංචාරකයින් 131,898ක් ඇවිත්
2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ ... Read More
මධ්‍යසාර භාවිතයෙන් දිනකට මියයන ප්‍රමාණය ගැන අනාවරණයක්
මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනය පවසයි. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේ එම ප්‍රමාණය නීති ... Read More
IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි. පසුගියදා ... Read More
කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් පහළට
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ... Read More
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් ... Read More
මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගිහින්
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසයි. මේ අතර ... Read More
මුදල් වංචා ගැන වූ පැමිණිලි 1000ක් ගැන පොලිස් විමර් ශන
නීති විරෝධි මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ... Read More
අප්‍රේල් වෙද්දි කැකුළු සහ නාඩු සහල් හිඟයක් ?
අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය ... Read More
IMF නියෝජිත පිරිසක් ලබන 22 වැනිදා දිවයිනට
ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත පවසයි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ... Read More
එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළට
එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා යන ... Read More

