Category: ප්‍රධාන පුවත්
කාන්තාවන්ට තනි පංගලමේ යන්න හොඳම රට ලංකාවයි
ශ්‍රී ලංකාව, කාන්තාවන්ට තනිවම ලොව සංචාරය කළ හැකි හොඳම රට ලෙස බ්‍රිතාන්‍ය ටයිම් අවුට් සගරාව නම් කර තිබෙනවා. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කාන්තාවන් ... Read More
රත්නපුරේ බිහිසුණු බස් – ලොරි අනතුරක්
රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. බස් රථය මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර ... Read More
නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය
තෝරාගත් පාසල්වල සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ ... Read More
ආනයනික බිත්තරයක මිල පහළට
ඊයේ (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ... Read More
භාණ්ඩ කිහිපයක මිල පහළට
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 09ක මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් ... Read More
බස් ගාස්තුවේ වෙනසක් නෑ
ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි. සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු ... Read More
ප්‍රධාන රෝහල් 10ක් අද අඩපණ වෙයි
අද (2) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ ... Read More
ලිට්‍රෝ ගෑස් මිල බස්සයි
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් අඩු කර ඇති ... Read More
රාජ්‍ය නිලධාරීන් පිරිසකට විශේෂ මාසික දිරි දීමනාවක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා ... Read More
සුපිරි ඩීසල්, සුපිරි ප්‍රෙට්‍රල්, භූමිතෙල් මිල පහතට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ... Read More

