Category: ප්‍රධාන පුවත්
පින්බර මැදින් පෝය අදයි
මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි. මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡුන්ම භූමියට කෘතගුණ සැලකීම ... Read More
මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනය කරන්නැයි පොලිස්පතිට නියෝග
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ... Read More
වෘත්තීය සමිති 18ක් අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයකට සැරසෙයි
දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ ... Read More
පෑවිල්ලත් සමඟ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවෙනවා
මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සැපයීම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා. වියලි කාලගුණික තත්ත්වය මෙලෙසම ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 650ක්ව පැවති ලොකු ළුෑණු කිලෝවක ... Read More
ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට
ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට අලෙවි කෙරෙනවා. මෙරට ඉන්ධන වෙළෙදපොළට අලුතින්ම එක් වන ෂෙල් ආර් එම් පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට ළගා ... Read More
IMF වෙතින් තවත් ඇ.ඩොලර් මිලියන 337ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන ... Read More
කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ... Read More
“Money Bouquet” තෑගි දෙන අයට වැඩ වරදී
නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි විසිතුරු භාණ්ඩ ... Read More
අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගන්වන්න විශේෂ වැඩසටහනක්
අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ... Read More

