Category: ප්‍රධාන පුවත්
සුදු සීනි, පරිප්පු සහ පිටි මිල පහළට
සුදු සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 300 සිට රුපියල් 265 දක්වා පහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරනවා. පිටි රුපියල් 190 සිට ... Read More
සතොසින් රුපියල් 43ට බිත්තර
ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති සඳහන් කරනවා. ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගත ... Read More
අලුත්ම වන්ඩියක් වෙළඳපොළට
චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය මෙම මස එළිදැක්වීමට නියමිතය බවට එම සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ ... Read More
ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ
ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය අද 13 සහ හෙට 14,15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
පවතින අධික උෂ්ණත්වයත් සමඟ පාසල් ගැන ගත් තීරණයක්
පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ යළි සිහිකැදවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ... Read More
කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි පැකට්ටුවක (kg 01) මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 100 ත් 150 ත් අතර මුදලකින් මෙම මිල අඩු කිරීම සිදු කරනු ලබන ... Read More
වියළි කාලගුණයෙන් ජල සැපයුම අවදානමක
වියළි කාලගුණය දිගින් දිගටම පැවතුනහොත් අඛන්ඩ ජල සැපයුම අවදානමක ලක්විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. දැනට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නොතිබුණද අරපිරිමැස්මෙන් ජලය ... Read More
අස්වැසුම දෙවන අදියරයේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා ... Read More
මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයකට වෙඩි තැබිමක්
මහියංගණ, දඹාන, කුකුලාපොල ප්‍රදේශයේ විහාරස්ථානයකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරය දෙසට ... Read More
මැරතන් තරඟයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට
අම්පාර - තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළළේ මැරතන් තරඟය අතරතුර සිසුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ... Read More

