Category: ප්‍රධාන පුවත්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල ... Read More
බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක්
වෙළෙඳපොළේ බිත්තරයක මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ඉදිරි උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. බිත්තර මිල ... Read More
වාහන ආනයනයට ලැබුණු අවසරය
විදේශ රටවල සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් ... Read More
Facebook බිඳ වැටෙයි
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය ලංකවේ මෙන්ම ලොව රටවල් රැසකින් ... Read More
අව්ව සැරයි, දරුවන් පිටියට දාන්න එපා
මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද සහ හෙට දින තුළ (පෙබ. 29 සහ මාර්තු ... Read More
IMF 3 වන වාරිකය ගැන රජයෙන් සුබ ආරංචියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන මස 7 වනදා සිට අයි. එම් .එෆ් 3 වන වාරිකයට අදාළ 2වන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... Read More
බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහළට
පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි. නිෂ්පාදන වියදම ... Read More
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ... Read More
රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය
1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ... Read More
ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම
ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ "යුනයිටඩ් පෙට්‍රෝලියම්" සමාගමයි. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති ... Read More

