Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරන ලද ගුවන් යානය හදිසියේම ආපසු මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා. ... Read More
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගිවිසුමක්
දේශීය ඉන්ධන වෙළෙඳ ක්‍ෂේත්‍රය විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, ෂෙල් – ආර්එම් පාක්ස් (Shell ... Read More
ඉන්දියාවේ ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමය අද සිට ලංකාවට
ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය අද (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර ප්‍රකාශ කළා. UPI යනු ඉන්දියානු ... Read More
අස්වැසුම නව ප්‍රතිලාභීන්ගේ අයදුම්පත් කැඳවයි
අස්වැසුම නව ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම අද ආරම්භ කිරීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පැය 15 ක් ජලය නෑ
කොළඹ ප්‍රදේශ පහකට අද (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ පහේ ... Read More
හොර බරට පාන් විකිණූ බේකරි 232කට වැඩ වරදී
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ නියමිත බර ප්‍රමාණය සඳහන් කරමින් ගැසට් ... Read More
පැතුම්ගෙන් අගනා ද්විත්ව ශතකයක්
තරගයේ කාසියේ වාසිය දුනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, ... Read More
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ටත් දීමනාවක්
නිමාවූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, 2022 ... Read More
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ... Read More
අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් කිලෝ 20ක්
ඉදිරි උත්සව සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ 20 ක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ පිළිබඳව සඳහන්කර ... Read More

