Category: ප්‍රධාන පුවත්

ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Author- February 8, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. Read More

පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට

Author- February 8, 2024

පරිස‍ර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි. ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති ... Read More

සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්

Author- February 7, 2024

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු ... Read More

වාහන ආ​නයනයට තව කාලයක් යයි

Author- February 7, 2024

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ... Read More

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත්‍ර

Author- February 7, 2024

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයන් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388,000ක ... Read More

ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

Author- February 6, 2024

ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 ... Read More

පාන් අලෙවියේ දී තරාදිය අනිවාර්ය කරයි

Author- February 6, 2024

පාන් අලෙවියේ දී පැවතිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒවා අලෙවි නොකරන වෙළෙඳුන් සොයා ඊයේ (05) සිට වැටලීම් ... Read More

ගංජා වවන්න අනුමැතිය

Author- February 6, 2024

අපනයන අවශ්‍යතා සඳහා ගංජා හෙවත් කංසා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ... Read More

ජීවයට හිතකර අලුත් ග්‍රහලෝකයක් සොයා ගනී

Author- February 5, 2024

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් වන 'සුපර් අර්ත්' පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබෙනවා. මෙම නව ග්‍රහලෝකය "TOI-715 ... Read More

උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට‍

Author- February 5, 2024

එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ ... Read More