Category: ප්‍රධාන පුවත්
නායයෑම් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) පස්වරු 5.30 ... Read More
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්
ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ... Read More
අද බදුල්ලේ සියලු පාසල්වලට පෙ.ව 11ට නිවාඩු දෙන්නැයි දැනුම්දෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් ... Read More
ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට ... Read More
පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයිනට
පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි. අයහපත් කාලගුණ ... Read More
ගංවතුර පූර් ව අනතුරු ඇඟවීමක්
ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, ... Read More
ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටෙයි
අද (07) දහවල් ගොඩබැස්වීමකට සුදානමින් තිබූ සී ප්ලේන් එකක් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ... Read More
මතභේදයට තුඩු දුන් ඉංග්‍රීසි මොඩියුලය 6 පොතෙන් ඉවත් කිරීමට අනුමැතිය
මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා ... Read More
පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට
පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ... Read More
මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, ... Read More

