Category: ප්‍රධාන පුවත්

ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක්

Author- January 8, 2024

ඩෙංගු රෝගීන් 300කට වැඩි පිරිසක් දෛනික ව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගත වූ දින 06 තුළ පමණක් ඩෙංගු රෝගීන් ... Read More

7 දෙනෙකු දිවි නසා ගත් අනත්වාදී කල්ලිය සොයා පොලිසිය රට පීරයි

Author- January 7, 2024

ආගමික දේශනා පවත්වමින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ දර්ශනය විකෘති කරමින් විවිධ මත පළ කරමින් සියදිවි නසා ගැනීම ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න ... Read More

පවුල් ලක්ෂ 7ක් කන්නේ ණයට

Author- January 7, 2024

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ... Read More

කුසල් පෙරේරා ඇතුළු 4ක් පොලීසියට

Author- January 7, 2024

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගෙන තිබෙනවා. ඒ අනුව චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ... Read More

ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට

Author- January 6, 2024

දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ... Read More

ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන අද

Author- January 6, 2024

තෝරාගත් දිස්ත්‍රික්ක 09ක අමතර සරම්ප එන්නත් මාත්‍රා ලබා දීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ... Read More

සිසු හෙද අයදුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

Author- January 6, 2024

සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර තිබෙනවා. 2019/2020 අ.පො. ... Read More

සිමෙන්ති මිලත් නගී

Author- January 5, 2024

50Kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් ඉහළ දැමූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සිමෙන්ති කොට්ටයක් රුපියල් ... Read More

විදුලි බිල අඩුවෙන ලකුණු

Author- January 5, 2024

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ ඊයේ (04) පවසා තිබෙනවා. ... Read More

පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට TIN අනිවාර්යයි

Author- January 5, 2024

ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. ... Read More