Category: ප්‍රධාන පුවත්
ජනවාරි 1 වනදා සිට මත්පැන් මිල ඉහළට
සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ... Read More
වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු ... Read More
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%ක මාසික ආදායම පහළට
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින ... Read More
2024 වසරේ දී පළාත් පාලන ආයතනවල සියලුම ගෙවීම් Online ක්‍රමයට
2024 වසරේ මාර්තු 31 වැනිදා සිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පළාත් සභා සහ පළාත් ... Read More
භාණ්ඩ මිල පහළ දැමූ සතොස
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල අද පහත දමා තිබෙනවා. ග්‍රෑම් 425 ටින් මාලු මිල රුපියල් 530 සිට රුපියල් 475 ක් දක්වා ඉතිරිය රුපියල් 55යි ... Read More
ලිහිසි තෙල් ගනන් උස්සයි
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ. එමෙන්ම ... Read More
JN-1 කොවිඩ් අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිරයෑමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම උප ප්‍රභේදය පැතිරයෑම සම්බන්ධව ... Read More
රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ... Read More
ධාන්‍ය මිල ඉහළට
වෙළදපළේ ධාන්‍ය වර්ග වල මිල යලි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තල, මුං, කව්පි, මෑ සහ උදු යන ධාන්‍ය වර්ගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ... Read More
වරායෙන් ඖෂධ නිදහස් කරගන්න කමිටුවක්
ආනයනය කළ ඖෂධ වරායෙන් නිදහස් කරගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකාරක කමිටුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඊයේ (26) කොළඹදී කැදවා තිබූ ... Read More

