Category: ප්‍රධාන පුවත්

ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර නත්තලට පෙර වෙළඳපොළට?

Author- December 19, 2023

ඉන්දියාවේ සිට ආනයනය කළ බිත්තර මිලියන 15ක තොගය නත්තලට පෙර වෙළඳපොළට නිකුත් කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සදහා තවත් සතියකට ආසන්න ... Read More

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුවත් ඉහළට

Author- December 19, 2023

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් ... Read More

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

Author- December 18, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ... Read More

වැඩේ ගැස්සුණ පාරිභෝගික අධිකාරියේ නිලධාරින්

Author- December 18, 2023

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පුවතක් වාර්තා වෙනවා. මෙම අල්ලස ඉල්ලා තිබෙන්නේ චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට ... Read More

අපේ කිල්මිෂා රට බබළවයි

Author- December 18, 2023

ඉන්දියාවේ - තමිල්නාඩුවේ ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනියක් විසින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකින් ලක්මවට කිරුළු පැළදවීමට ශ්‍රී ලංකාවේ දියණියක් වන කිල්මිෂා සමත් වුණා. ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කෙරේ

Author- December 16, 2023

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළා. ඒ රජයේ සේවයේ නියුතු විශේෂඥ ... Read More

මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට දියවැඩියාව

Author- December 16, 2023

මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%කට දියවැඩියාව රෝගී තත්ත්වය ඇති බව 2021-2022 වර්ෂවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල බස්සයි

Author- December 15, 2023

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා ... Read More

ගෑස් මිල ඉහළ යන ලකුණු

Author- December 15, 2023

2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් සඳහන් ... Read More

මේ මස පළමු දින 10තුළ සංචාරකයින් 50,000ක් ඇවිල්ලා

Author- December 15, 2023

මේ මාසයේ පළමු දින දහය තුළ සංචාරකයින් පනස් දහසකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංචාරකයින් පනස්හත්දහස් තුන්සිය අනූ හතර ... Read More