Category: ප්‍රධාන පුවත්
බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද සිට ගෙවීමේ හැකියාව ලබා දීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය ... Read More
පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල
දිස්ත්‍රික් 14 ක පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල සිටින බව, හඳුනාගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ... Read More
පහළ කඩුගන්නාව නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද
කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද(23) සිදු වේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ... Read More
ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය, පෙබරවාරී වන විට අවසන්
නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ... Read More
කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමේ
කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ෙගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීම ඊට හේතුවයි. ඒ අනුව ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කෙරේ
උඩරට මාර්ගයේ අද(22) ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ කොටුවෙන් අද පෙරවරු 9.45ට ගමන් ... Read More
ධීවර ප්‍රජාවගේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹේ
ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වේ. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන්නේ, කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදීයි. ... Read More
උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ... Read More
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව ඔහු ... Read More
නුගේගොඩ A/L විභාග මධ්‍යස්ථානවලට බාධා නොවන සේ හැසිරෙන්න – පොලිසිය අවධාරණය කරයි
අද (21) නුගේගොඩ ප්‍රදේශයේදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව පවත්වන රැළිය නිසා නුගේගොඩ නගරය තුල පිහිටා ඇති පාසල් ගණනාවක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට ... Read More

