Category: ප්‍රධාන පුවත්
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ සිට
අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ සඳහා පළමු ... Read More
භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස්
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඊයේ (10) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි. විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ... Read More
හල්දුම්මුල්ල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් නාය යයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් අද නාය ගොස් තිබෙනවා. එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් ... Read More
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන ... Read More
රටටම විදුලිය නැති වීමට හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ ... Read More
කරාපිටියේ දී පස් කන්දට යටවී එක් අයෙකු මරුට
කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී යට වූ කම්කරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අනතුරෙන් තිදෙනෙකු මුදා ගැණුන බව ආපදා ... Read More
පොලීසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා. එම ස්ථාන මාරු පහතින් රත්තපුර දිසාව ... Read More
නව සන්ධානයකට සැරසෙන අර්ජුණ
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග දූෂිතයින්ගෙන් සහ වංචාකාරින්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි ... Read More
ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
2024 දි ජනාධිපතිවරණය පැවැත්පැවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් අනතුරුව පළාත් සභා මැතිවරණයත් පැවැත්වීම තම අපේක්ෂාව බව ජනපති අනාවණය කළා. ... Read More
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහයදීම සඳහා ලබාදී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ කෙටි කාලීන සහ ... Read More

