Category: ප්‍රධාන පුවත්
විකිරණවේදීන් අදත් අකුරට වැඩ
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් අද(08) ක්‍රියාත්මකයි. ඒ අමතර සේවා සඳහා සිදු කළ ... Read More
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අවහිර වෙයි
දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය ජනතාවගෙන් ... Read More
විදුලි ගාස්තු යළි වැඩි වෙන ලකුණු
විදුලිබිල අඩු කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලා සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදුලිබල ... Read More
වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156ක් හිඟයි – වෘත්තීය සමිති
වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා . එසේම, තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි ... Read More
මත්තල මෙහෙයුම් රුසියා – ඉන්දියා ඒකාබද්ධ සමාගමකට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් ... Read More
උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නැහැ – විභාග දෙපාර්තමේන්තුව
මෙවර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ, විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ලබන ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අද (07) සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද ... Read More
ශ්‍රී ලංකාවට තවත් ණයක්
අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ... Read More
උපත් පාලනය ඉහළට
රටෙහි උපත් පාලනය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ... Read More
ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට
2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off ... Read More

