Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ ... Read More
උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක්
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයවැය ... Read More
අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල රියදුරන් වාහන අතර මීටර 50 ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ජනතාවට දැනුම් ... Read More
දේශීය බිත්තරය චුට්ටක් අඩුවෙයි
මේ වනවිට දේශීය බිත්තර මිල රුපියල් 40, 42, 43 ට පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි. රුපියල් 65,70 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තර ... Read More
මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැළසුම්
මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැළසුම් කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ... Read More
වැරදි කළොත් රියදුරු බලපත්‍රය අහිමි වෙන ලකුණු
විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා නව වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ... Read More
කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න මහතා සඳහන්, කළේ කොළඹ, නුගේගොඩ, ... Read More
හන්තාන කඳු මුදුනේ අතරමංවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ (Video)
හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිස යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඊයේ (02) ... Read More
ඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් සංගම්
ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට ... Read More

