Category: ප්‍රධාන පුවත්
රෑටත් වැඩ තැපැල් කාර්යාල
බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02වන වගන්තිය යටතේ පනවන ලද සහ 2023 ... Read More
දේවගැති ජෙරම් රිමාන්ඩ්
බෞද්ධාගමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ... Read More
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ ... Read More
ඉන්ධන මිල වෙනස් වෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 10කින් ඊයේ 30 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ... Read More
කාර්යාංශ සේවා රැසක් ගෙදර සිට සිදු කරගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk යාවත්කාලීන කර තිබෙනවා. ඒ විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම ... Read More
පුංචි ඡන්දයට ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්
පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ... Read More
සා.පෙළ ප්‍රතිඵල අද හෝ හෙට
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) හෝ හෙට (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය. ඔහු මෙසේ ... Read More
දේශබන්දුට පොලිස්පති පුටුවේ වැඩ බලන්න දෙයි
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා. නොවැම්බර් 25 වන දින විශ්‍රාම ගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න හට සේවා දිගු හතරක් වරින් ... Read More
ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්?
ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ... Read More

