Category: ප්‍රධාන පුවත්

මෙරට දරුවන් මැලේසියාව හරහා පිටරටට යවන ජාවාරමක්

Author- November 25, 2023

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ ... Read More

යුද හමුදාපතිට අධිකරණයෙන් ලැබුණු නියෝගය

Author- November 25, 2023

යුද හමුදාපතිවරයා වෙත, පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළා. ... Read More

ඩීසල් සහ භූමිතෙල් VAT බදු වැඩිවීමෙන් නිදහස්

Author- November 25, 2023

යෝජිත 18%ක එකතු කල බද්ද මත සිදු කළ වැඩි කිරීම් ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) ... Read More

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට දීලා

Author- November 24, 2023

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් ... Read More

අද පැය 16ක ජල කප්පාදුවක්

Author- November 24, 2023

අද (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, කොළඹ 11, 12, 13, ... Read More

O/L විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ අවසානයේ

Author- November 24, 2023

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල විභාග ... Read More

සිසුන්ට පොලීතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Author- November 23, 2023

පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බල කළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ... Read More

ඇමරිකානු ඩොලරයේ අද වටිනාකම

Author- November 23, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැණුම් අගය අද දිනයේ සුළු ... Read More

නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි

Author- November 23, 2023

බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් බදුල්ල සහ රත්නපුර ... Read More

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට

Author- November 23, 2023

පවුල් 1,377,000ක් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම මුදල් ... Read More