Category: ප්‍රධාන පුවත්
පළමු මාස දහය තුළ පුද්ගලයින් 1156 දෙනෙකු ඇස් දන් දීලා
මෙම වසරේ පළමු මාස දහය තුළ පුද්ගලයින් පන්දහස් එකසිය පනස් හයදෙනෙකු ඇස් දන් දී ඇති බව ජාතික අක්ෂිදාන සංගමය පවසනවා. එසේ ඇස් දන්දීමට පොරොන්දු ලේඛනයේ ... Read More
Breaking News:- ක්‍රිකට් ලොක්කෝ ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී ... Read More
මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා ... Read More
ලාදුරු රෝගය මර්දනයට අලුත් වැඩක්
ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව සිදු කළ විශේෂ වැඩසටහනක් ඊයේ (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ... Read More
තෙල් මිලේ වෙනසක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (07) කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2යි ශත 30 කින් පමණ පහත වැටුණු අතර, එය ... Read More
තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ ... Read More
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනයකට පියවර
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වීමට සහ ඒ හා සම්බන්ධ වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ... Read More
සෑම ගමක් සඳහාම අස්වැසුම වෙනුවෙන් වෙනම නිලධාරියෙක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ... Read More
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් නිවාඩු අවලංගු කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇත. Read More
ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම ... Read More

