Category: ප්‍රධාන පුවත්
දරුවන් මත් රකුසාට ගොදුරුවීම, වැළැක්වීම තම අරමුණ බව ජනපති කියයි
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන ... Read More
මෙරට පාසල් ළමුන් අතර දුම්පානය ඉහළට
පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ වයස අවුරුදු 14 ... Read More
විදේශිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදිමේ ගාස්තු ඉහළට
විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා ... Read More
ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (19) පස්වරු 04.00සිට හෙට (20) පස්වරු 04.00 දකවා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ... Read More
උඩරට දුම්රිය මාර් ගයේ ධාවන කටයුතු සීමාවෙයි – රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් ... Read More
මාතර චිකුන්ගුන්යා රෝගීන් වාර් තා වීම ඉහළට
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි ... Read More
ඖෂධ 350කට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (18) පස්වරු 4:00 සිට ... Read More
සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය මාලිමාවට
පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සිදුකෙරුණි. ඒ, ජාතික ජන බලවේගය විසින්ය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ... Read More
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ... Read More

