Category: ප්‍රධාන පුවත්
කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. එක්සත් ජාතීන්ගේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට පස්වරු 7.00 ... Read More
සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් ... Read More
ගෑස් මිල වැඩි වෙයි
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පවසන්නේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් ... Read More
චීනයෙන් ලැබුණු භූමිතෙල් ආධාර බෙදාදීම අද
චීන ආධාර යටතේ මෙරටට ලබාදෙනු ලබන භූමිතෙල් බෙදාදීමේ දෙවන අදියර හෙට (03) සිදු කරන බව ධීවර අමාත්‍යාංශය පවසනවා. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More
පොලිස්පතිට සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. ... Read More
මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයන්න අධිකරණයෙන් නියෝග
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ... Read More
මත්පැන් නිෂ්පාදන සමාගම් කිහපයක බලපත්‍ර අත්හිටුවයි
මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ හිඟ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම බලපත්‍ර අත්හිට වූ ... Read More
ජන – නිවාස සංගණනය ඇරඹේ
වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය. ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැඟිල්ල ... Read More
රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක
වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම අද (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ... Read More

