Category: ප්‍රධාන පුවත්
ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ICCයට අභියාචනා කිරීමට බලාපොරොත්තු වෙන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා. ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ මෙරට සඳහා වන අධ්‍යක්ෂ Faris Hadad-Zervos පවසන්නේ ශ්‍රී ලංකාව ... Read More
ජංගම දුරකථන සිම් කාඩ්පත් සම්බන්ධයෙන් TRCSL විසින් දීපව්‍යාප්ත වැඩසටහනක්
මහජනතාවගේ තම ජංගම දුරකථන සිම් කාඩ්පත් නැවතත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ... Read More
ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ICC මණ්ඩලය ඊයේ (10) රැස් වී තීරණය කර ඇත්තේ, ... Read More
කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ ... Read More
ඇහැළේපොළ වලව්වට කරන්න යන වැඩේ
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව විසින් භාර නොගන්නේ නම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන ... Read More
දෙයියන්ට කැප මිනිස්සුන්ට අකැප පළතුරු
කතරගම පූජා නගරයෙන් මිල දී ගෙන පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවන බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ... Read More
පළමු මාස දහය තුළ පුද්ගලයින් 1156 දෙනෙකු ඇස් දන් දීලා
මෙම වසරේ පළමු මාස දහය තුළ පුද්ගලයින් පන්දහස් එකසිය පනස් හයදෙනෙකු ඇස් දන් දී ඇති බව ජාතික අක්ෂිදාන සංගමය පවසනවා. එසේ ඇස් දන්දීමට පොරොන්දු ලේඛනයේ ... Read More
Breaking News:- ක්‍රිකට් ලොක්කෝ ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී ... Read More
මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා ... Read More

