Category: ප්‍රධාන පුවත්
ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ... Read More
2024 සිට වැට් බද්දත් වැඩිවෙයි
එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ... Read More
ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව වාර්තා වෙනවා. ... Read More
ලෝක බැංකු නියෝජිත පිරිස නිරීක්ෂණ අරඹයි
2024 වර්ෂයට අදාළ අයවැය සකස්කිරීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දෙහිඕවිට ... Read More
සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ජනපති තීරණය කරයි
එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (30) ... Read More
ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාවත් සමග තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ රාත්‍රී 7.30 සිට ... Read More
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
අගෝස්තු මාසය සඳහා වන 'අස්වැසුම' ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව එදිනට අදාළ ... Read More
PHI වැඩ වර්ජනයක
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ... Read More
නව දේපොළ බද්දකට රජය සැරසෙයි
2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට ... Read More
වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට පාරට එයි
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ... Read More

