Category: ප්‍රධාන පුවත්
ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු, GMOA ගත් තීරණය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බව එම සංගමය පවසනවා. ඒ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සිය සංගමය ... Read More
මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛ අද නිකුත් කෙරේ
දිවයිනේ සියලුම පාසල් හා විශ්ව විද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා අදාළ චක්‍රලේඛයක් අද (17) දිනයේ නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ... Read More
මෙම වසරේ මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක්
2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී ... Read More
GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර් ගයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් ... Read More
වසරේ විශාලතම උල්කාපාත වර් ෂාව අද
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ... Read More
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් 1056 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (14) දිනයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 1056 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. වැටලීම් 1065ක් සිදුකර තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1056 දෙනා අතුරින් 39 ... Read More
බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමක්
බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බෙහෙත් වට්ටෝරු ලිවීමේ හා නිර්දේශ කිරීමේ මාර්ගෝපදේශ පිළිපදින්නැයි වෛද්‍ය වෘත්තිකයින්ට දැනුම් දෙයි. ... Read More
2026 පාසල් විභාග පැවැත්වෙන දින වකවානු නිකුත් කෙරේ
එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය ... Read More
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ... Read More
ඕනෑම බෑන්ක් කාඩ් එකකින් 24 වැනිදා සිට බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්
එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ... Read More

